earphone එකක් හරියට පවිච්චි කරන්නෙ කොහොමද?
ඉයර්ෆෝන් යනු සංගීතය, පොඩ්කාස්ට් සහ වෙනත් අන්තර්ගතයන්ට සවන් දීමට හොඳ ක්රමයකි. කෙසේ වෙතත්, ඒවා භාවිතා කරන විට ඔබේ කන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ.ඉයර්ෆෝන් අඛණ්ඩ භාවිතයෙන් කනට හානි වීම ගැන ඔයත් අවුලෙන්...